Sunday, April 24, 2016

01. පෙරවදන








ජීවිතය නීරෝගී බවින් යුතු වන තුරා අපි ඉතා සැහල්ලුවෙන් ජීවිතය විඳින්නෙමු...

එද ....රෝගයක් හෝ ආබාධ තත්වයක් වැලඳුණා දා ජිවිතය ගමන් ගන්නේ කිනම් අතකට දැයි...අපටම සිතා ගත නොහැකි වෙයි.....

නූතන ලෝකය කෙතෙක් අති ධාවනකාරී වුවද....නවීන තාක්ෂණය කෙතෙක් ජීවිත ආක්‍රමණය කරගෙන උන්නද.....රෝග සහ ආබාධ සම්බන්ධවත්...ඒ සඳහා ගත යුතු පියවර සම්බන්ධවත්...අද ලෝකයේ අති දැනුම අප කෙතෙක් ග්‍රහණය කරගෙන ඇත්ද යන්න කුකුසකි...

විටින් විට පුවත්පත් හා සඟරා ඔස්සේද...සමාජ ජාල වෙබ් අඩවි හරහා ද...ලියන්නට පටන් ගත් හා තවමත් සම්පාදනය කරන ලිපි එකතුව....බ්ලොගයකට එක් කිරීමට ගන්නා වෑයමයි මේ...

මගේ මුල් බ්ලොගය කලු සහ සුදු තුලටම මෙම කොටස එක් නොකලේ...මෙය වෙනම එකතුවක් ලෙස පවත්වා ගැනීමට අවශ්ය බැවිනි..

ඔබේ අදහස් හා යෝජනාද...විමසීම් සහ විවේචනද...උදක්ම බලාපොරොත්තු වෙමි...

No comments:

Post a Comment